කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් විශේෂ අධ්‍යාපන ඒ්කක වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් චිත්‍ර වැඩසටහනක් පසුගිය 30වන දා කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදි. මේ සඳහා දරුවන් 25 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඔවුන්ට ත්‍යාග හා දිවා ආහාරයද ලබා දෙන ලදි.
![]() |
![]() |
![]() |
![]() |



















