කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා කොට්ඨාසයේ රාජ්‍ය ආයතන, වැඩිහිටි බල මණ්ඩලය, රණවිරු සංසදය ආදී සංවිධාන වල එකමුතුවෙන් පවත්වන ලද "දමි අම දාරා පොසොන් බැති ගී සරණිය" 2026 ජුනි මස 26 වන දින කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන හා වැඩිහිටි සමිති ඒ්කාබද්ධව පවත්වන ලද එරබදු වසන්තය අවුරුදු උත්සවය 2026.05.01 දින කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා කාර්යලයීය නිලධාරීන්, ක්ෂේත්රගත සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් මෙන්ම සමිති සාමාජික සාමාජිකාවන්ද සහභාගි වූ අතර උත්සවය විචිත්‍රවත් අංග වලින් හා අවුරුදු ක්‍රීඩා වලින් සමන්විත විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සර්ව ආගමික සහජීවනය හා ජාතීන් අතර සංහිදියාව තහවුරු කිරීමට පසුගියදා පැවැති තෛපොංගල් දිනය නිමිත්තෙන් කටාන තෛපොංගල් උත්සවය ජනවාරි මස 28 දින විචිත්‍රවත්ව සියලු සංස්කෘතිකාංග වලින් සමන්විතව කටාන ප්‍රාදේශීය ලේකමි කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
කෝලමි රටා, නාට්‍ය,නැටුමි ,ගීත, චාරිත්‍ර වාරිත්‍ර ආදී සංස්කෘතික අංග නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී.
කටාන ප්‍රාදේශීය ලේකමි සුමුදු අතුකෝරල මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී කරුමාරි අමිමන් කෝවිල එක්ව සිදු කළ මෙි අවස්ථාවට සියලුම ආගම් නියෝජනය කරමින් සර්වආගමික ජූජකවරුන්ද, දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික හෙටිටිආරචිචි මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක්ද, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ඊට අනුබද්ධ ආයතනවල සියලූම නිලධාරීහූ මේ සඳහා සම්බන්ධ වූහ. සංවිධානය ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය,සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බස්නාහිර පලාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමෙින්තුව විසින් සිදු කරන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





































