ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
කොට්ඨාසය තුළ සමාජ සුබසාධන කටයුතු සහ සමාජ සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම තුලින් කොට්ඨාසය තුළ අඩු ආදායම් ලබන ජන කොටස් වල ජීවන තත්වය නගාලීමත්, යහපත් සමාජ තත්වයක් සමාජය තුල ප්‍රතිෂ්ඨාපනය කිරීම.
|
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | කොට්ඨාසයේ සියලු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම | කොට්ඨාසය තුල ඇති රජයේ හදුනාගත් ඉඩම් විධිමත් ආකාරයට හා විනිවිදභාවයකින් යුක්තව කළමනාකරණය කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|















