කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් විශේෂ අධ්‍යාපන ඒ්කක වල අධ්‍යාපනය ලබන දරුවන්  වෙනුවෙන් චිත්‍ර වැඩසටහනක් පසුගිය 30වන දා කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදි. මේ සඳහා දරුවන් 25 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඔවුන්ට ත්‍යාග හා දිවා ආහාරයද ලබා දෙන ලදි. 

WhatsApp Image 2023 01 02 at 9.33.40 AM WhatsApp Image 2023 01 02 at 9.33.41 AM WhatsApp Image 2023 01 02 at 9.33.45 AM 1 WhatsApp Image 2023 01 02 at 9.33.45 AM
       

News & Events

21
Jul2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

Scroll To Top