2025.02.15 දිනට කාර්ය මණ්ඩල තොරතුරු - කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
| තනතුර | අනුමත | දැනට සිටින | පුරප්පාඩු |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 02 | 02 | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - |
| කළමණාකරණ නිලධාරි සේවය | 31 | 28 | 3 |
| සංවර්ධන නිලධාරි සේවය(කාර්යාලිය) | 23 | 26 | - |
| සංවර්ධන නිලධාරි සේවය(වසම්) | 79 | 76 | 3 |
| ග්‍රාම නිලධාරි | 79 | 66 | 13 |
| තාක්ණ සහයක | 01 | 01 | - |
| රියදුරු | 02 | 01 | 1 |
| කාර්යාල කාර්ය සහායක | 06 | 05 | 01 |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - |















