සර්ව ආගමික සහජීවනය හා ජාතීන් අතර සංහිදියාව තහවුරු කිරීමට පසුගියදා පැවැති තෛපොංගල් දිනය නිමිත්තෙන් කටාන තෛපොංගල් උත්සවය ජනවාරි මස 28 දින   විචිත්‍රවත්ව සියලු සංස්කෘතිකාංග වලින් සමන්විතව කටාන ප්‍රාදේශීය ලේකමි කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. 

කෝලමි රටා, නාට්‍ය,නැටුමි ,ගීත, චාරිත්‍ර වාරිත්‍ර ආදී  සංස්කෘතික  අංග නිලධාරීන් විසින් ඉදිරිපත්  කරන ලදී.

කටාන ප්‍රාදේශීය ලේකමි සුමුදු අතුකෝරල මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ශ්‍රී කරුමාරි අමිමන් කෝවිල එක්ව සිදු කළ මෙි අවස්ථාවට  සියලුම  ආගම් නියෝජනය කරමින් සර්වආගමික ජූජකවරුන්ද, දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික හෙටිටිආරචිචි මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක්ද, කටාන ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ හා ඊට අනුබද්ධ ආයතනවල සියලූම නිලධාරීහූ මේ සඳහා සම්බන්ධ වූහ. සංවිධානය ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය,සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බස්නාහිර පලාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමෙින්තුව  විසින් සිදු කරන ලදී.

​

 FB IMG 1772607095459  FB IMG 1772611202836  FB IMG 1772611226368
 FB IMG 1772611254813  FB IMG 1772611346462  FB IMG 1772611363723

 

News & Events

21
ජූලි2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

Scroll To Top