කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය මගින් සංවිධානය කරනු ලැබූ ජූලි මසට අදාල බෞද්ධ ආගම්ක වැඩසටහන පසුගිය 17වන දා කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මෙවර ධර්ම දේශනාව ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති,මෙවර ධර්ම දේශනාව ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති,මුතුවාඩියේ උපසීහ නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදි.
![]() |
![]() |
![]() |
![]() |



















