කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලැබූ SED අලෙවි පියස පසුගිය නොවැම්බර් 30 වනදා කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. මේ සඳහා කටාන කොට්ඨාසයේ ස්වයං රැකියා ලාභීන් 12 දෙනෙකුගේ නිෂ්පාදන ඉදිරිපත් කරන ලද අතර සමස්ථ ආදායම ලෙස රු. 130,580.00 ලැබුණි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |























