කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් විශේෂ අධ්‍යාපන ඒ්කක වල අධ්‍යාපනය ලබන දරුවන්  වෙනුවෙන් චිත්‍ර වැඩසටහනක් පසුගිය 30වන දා කාර්යාල පරිශ්‍රෙය්දී පවත්වන ලදි. මේ සඳහා දරුවන් 25 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඔවුන්ට ත්‍යාග හා දිවා ආහාරයද ලබා දෙන ලදි. 

WhatsApp Image 2023 01 02 at 9.33.40 AM WhatsApp Image 2023 01 02 at 9.33.41 AM WhatsApp Image 2023 01 02 at 9.33.45 AM 1 WhatsApp Image 2023 01 02 at 9.33.45 AM
       

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලැබූ SED අලෙවි පියස පසුගිය නොවැම්බර් 30 වනදා  කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. මේ සඳහා කටාන කොට්ඨාසයේ ස්වයං රැකියා ලාභීන් 12 දෙනෙකුගේ නිෂ්පාදන ඉදිරිපත් කරන ලද අතර සමස්ථ ආදායම ලෙස රු. 130,580.00 ලැබුණි.   

 c481df8f 8f91 469a 8307 4eb5f0cc514f  a86a48ee d98b 449a 87f0 030eaff67018  e44c4e75 3753 4c34 b81a fcba5ed321f0  c97502aa f23a 4c7e a329 4d3f06c6cb12
 ab660ea2 fa11 4518 95d3 256760b63e47  963ab869 82d4 438f ab49 24fdac14d216
 f7ea0833 ca21 48b2 b45c eedeeca76d5e  bb028ffb 06b5 4c46 9c36 cd278b802cb7 1
       

 

News & Events

21
Jul2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

Scroll To Top