කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන හා වැඩිහිටි සමිති ඒ්කාබද්ධව පවත්වන ලද එරබදු වසන්තය අවුරුදු උත්සවය 2026.05.01 දින කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා කාර්යලයීය නිලධාරීන්, ක්ෂේත්‍රගත සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් මෙන්ම සමිති සාමාජික සාමාජිකාවන්ද සහභාගි වූ අතර උත්සවය විචිත්‍රවත් අංග වලින් හා අවුරුදු ක්‍රීඩා වලින් සමන්විත විය. 

 

 FB IMG 1778134145620  FB IMG 1778134149235  FB IMG 1778134153471
 FB IMG 1778134160012  FB IMG 1778134185932  FB IMG 1778134193339
 FB IMG 1778134197298  FB IMG 1778134200145  FB IMG 1778139158430

 

News & Events

21
ஜூலை2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

குடியுரிமை சாசனம்

Scroll To Top